2011-07-28

..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද-2 ::..

ගියවර ළිපියෙන් ඔයාලව එක්කන් ගියේ ලොව ජනප්‍රිය මවුපුවරු සාදන බලන්න.නමුත් එම ක්‍රියාවලියේ සියලුම පියවරයන් ඉදිරිපත් කිරීමට නොහැකිවුන නිසා ඉතිරි ක්‍රියාවලිය මෙතැන් සිට.පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය සඳහා නිසි උශ්නත්වය සැකසීම පුවරු පෑස්සීමේ ක්‍රියාවලිය නිමවූවාට පසු විසිරීගිය ඊයම් ඉවත්කර පිරිසිඳු කරන අයුරුඅයිසී වලට උශ්ණත්ව නිවාරක (හීට් සින්ක් ) යෙදීමමවු පුවරුව සම්පූර්ණ වූ පසු පූර්ණ ටෙස්ට් කිරීමේ අදියර Senior techniciansල අතින් තවත් හොඳට පරික්ශා කරයිපුවරු...

2011-07-27

..:: ලොව ජනප්‍රියම මදර්බෝඩ් වර්ගයක් හදන හැටි බලන්න Gigabyte Factory යමුද ::..

ඔන්න ජීවිතෙ පළමු වතාවට සුපිරි අත්දැකීමක් ලබන්න ඔයාලට අවස්ථාව.ඔයාලගෙ පරිගනකයේ මවුපුවරු හදන ලොව ජනප්‍රිය ආයතනයක් වන ජපානයේ ගිගා බයිට් ( Gigabyte  )ආයතනයට ඔයාලව එක්කන් යනවා.බලන්නකෝ මුල ඉඳලම කොහොමද මවු පුවරුව හැදෙන්නේ කියලා.මෙම රූප අපැහැදිලි නම් එය මත ක්ලික් කරන්නෆැක්ටරි බිල්ඩිමෆැක්ටරි බිල්ඩිමපිළිගැනීමේ කවුලුවමේ දොරෙන් ඇතුලුවෙත්ම එයා කර්ටන් එකකින් සියලුම දුහුවිලි ඉවත් වේ.මවුපුවරු ප්‍රින්ට් වෙන තැන.මවුපුවරු ප්‍රින්ට් කිරීමට අවශ‍ය ද්‍රව්‍ය එකතු...