2014-01-10

..:: පැන්සලක් ණිර්මානය වන්නේ කොහොමද (විස්තරාත්මකව )-දෙවන කොටස ::..

පැන්සල් හදන ෆැක්ටරියේ දෙවන කොටස කාගේත් ඉල්ලීම පරිදි විස්තර ඇතුව.මෙහි පළමු කොටසට මෙතනින් පිවිසෙන්න

පැන්සල උඩින්ම තිබෙන මකනය නොහොත් ඉරේසරය කැබලි කර ඇති අයුරු

 මැශින් එකේ ක්‍රමවත්ව නිර්මාණයවන පැන්සල ගමන් කරයි

 පැන්සලේ මතුපිට ලස්සන ස්ටිකරය අලවයි


 පැන්සලට මකනය රැඳවීම සඳහා ඇල්මිනියම් මුදුවක් සවිකරන අයුරු

 එම සවිකල මුදුවට මකන කැබලි සවි කරයි

  පැන්සල මීලඟ පියවරයන්ට යැවීමට සැකසීම

පැන්සල කොටස් කර කඩ් බෝඩ් කවර සඳහා යොමු කිරීම


තවත් කොටසක් පැන්සල් උල් කර ඇසුරුම් කරයි මේ එ සඳහා යොමු කිරීමයි 


 පැන්සල උල් කිරීමට යන්ත්‍රයට යොමු කරමින්

 උල් වුනු පැන්සල්

 පැන්සල් බන්ඩල් කිරීම අවසානයේදී සිදුවේ






2 comments:

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...