2014-01-05

..:: පැන්සල් හදන්නෙ කොහොමද කියල බලමුද ::..

ඉතින් යාලුවනේ කාලෙකට පස්සෙ ඔයාලව ෆැක්ටරියක සංචාරෙකට එක්කන් යන්න උනේ නැති නිසා.අද  සිප්සල ෆැක්ටරි සංචාරෙන් ඔයාලව, පැන්සල් හදන ෆැක්ටරියකට එක්කන් යන්න හදන්නෙ.ඔයාල කවුරුත් දන්න පැන්සල අපගෙ පොත්වල ලියන්න කලියෙන් කොහොමද නිර්මාණය වෙන්නෙ කියල බලමු.





















ළිපිය දීර්ඝ නිසා ළිපි දෙකකට වෙන් කිරීමට සිදුවිය.එබැවින් ඉතිරි ටික මීලඟ ළිපියෙන් නොපමාව ඉදිරිපත් කරමි.අපගේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ලබාගැනීමට පහත අයිකනය ක්ලික් කරන්න.


5 comments:

  1. සිදුර තියෙන ලීයට පැන්සල් කූර දාන විදිය නම ්පැහැදිලි නැහැ..

    ReplyDelete
  2. නියම ලිපියක්.......!!!
    පින්තුර ගැන පැහැදිලි කිරීමකුත් තිබ්බනම් තවත් වටිනවා

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුව අදහසට.පිංතූර විස්තරයක් දාන්නම් අනිත් ළිපියෙදි.මමත් ඔයාගෙ බ්ලොග් එක නරඹනව.

      Delete
  3. watina wedak. onna apith ape blog eke oyalage link ekakuth ekka article eka demma.
    Admin - SLBC vidula Children Radio
    http://vidulafm.blogspot.com/2014/01/blog-post_9.html

    ReplyDelete
    Replies
    1. බෙහෙවින් ස්තූතිවන්ත වනවා සිප්සල වෙනුවෙන් විදුල බ්ලොගයට.මම දන්න දෙයක් සිප්සල හරහා අනිත් අය සමඟ බෙදා ගන්නේ තව කෙනෙකුගේ දැනුම මට්ටම ඔපවත් කිරීමට සහ අපි සැබැවින් නොදුටු දේවල් පෙන්වාදී ඔවින් යම්තාක් දුරට හෝ තාක්ශනික ලෝඉකයට මුසු කිරීමට ගන්නා ප්‍රයත්නයට සිප්සල වෙනුවෙන් මමත් එහි හවුල්කරුවකු වීම යම් තෘප්තියක් ලබනවා සේම ලොකු පිනක්.

      Delete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...