2014-01-22

..:: LCD සහ LED TV හදනව දැක තිබේද?එන්න samsung factory බලන්න යමු ::..

මේ කාළය තාක්ශනිකව දියුණු වෙමින් පවතින කාළයකි.මම එසේ පැවසූවේ සැම කෙනෙකුම එදිනෙදා ,දෑතෙන් කරන්න පුලුවන් දේත් අද යන්ත්‍රයකට භාරදීල බලන් ඉන්නවා.අද රූපවාහිනියක් ගත්තත් එය නවීකරණය වෙමින් නව සොයාගැනීම් එයට එක්කරමින් අප අතට ලෙබෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස LCD සහ LED TV අද අප නරඹනවා.ඉතින් මම හිතුවා factoryයට ගිහින්ම ඔයාලට එය හදන අයුරු පෙන්වන්න.සිප්සල Factory ඇතුලේ tour විශේසාංගයෙන් ඔයාලව අද එක්කන් යන්නේ samsung factory බලන්නයි.







































1 comment:

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...