2014-02-04

..:: වෙලාවට වැඩ කරන්න උගන්වන ඔරලොසු යාළුව නිර්මානය වනහැටි බලන්න යමු ::..

ඉතින් යාළුවනේ අද ලංකාවාසී සියළු දෙනාටම ඉතාමත් අභිමානවත් දවසක්.66 වන නිදහස් දින සැමරුම සමරණ අද දිනයේදී සිප්සල, ඔයාලව සංචාරයක් එක්කන් යන්න හිතුව.අද සිප්සල ෆැක්ටරි ඇතුලේ සංචාරයෙන් ඔයාලව එක්කන් යන්නෙ,වෙලාවට වැඩ කරන්න උගන්වන ඔරලොසු යාළුව නිර්මානය වනහැටි  බලන්නයි.යමු එහෙනම්.





















2 comments:

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...