2014-02-23

..:: 4W FM ට්‍රාන්ස්මීටරයේ පැන නගින ගැරළු වලට පිලිතුරු part-3 ::..

*පළමු ළිපියට පිවිසෙන්න *දෙවන ළිපියට පිවිසෙන්න *********************************************** ට්‍රාන්ස්මීටර් පරිපථය සෑදීමේදී පැන නගින ගැටළු කිහිපයක් තිබේ.ඒවා කරුණු වශයෙන් පෙළගස්වන්නම් පිළිතුරු සමගම. 1. සමහරුන්ට සිතේවි මෙය අනෙක් පරිපථ වගේම පරිපථයක් නිසා සහ අත්හදා බෙලීමක් නිසාත් වෙරෝ බෝඩ් එකක ගහල හරිගියොත්  පස්සෙ PCB එකක හදනව කියල. නමුත් මෙය අනෙක් පරිපථ මෙන් නොව තරංගයන් සමඟ ක්‍රියා කරන පරිපථයක්.එමනිසා එක්...