2011-06-28

..:: නොමිලේම ඔබගේ අඩවිය ජනප්‍රිය කරවා ගන්න ::..

අද දෙවන ළිපිය ලෙස ඔයාලගෙ බ්ලොග් / වෙබ්  අඩවි වලට වැඩි ජනප්‍රියත්වයක්  ලඟා කරලීමට ඉතා හොඳ වගේම අපට නොමිලේම කලහැකි ක්‍රම කිහිපයක් අතුරින් නොමිලේ ලබාදෙන web Search Engine Free add url සේවාවන් 50ක් පමන මෙහි ඇත.ඉතා පහසුවෙන් ඔබගේ අඩවිය ඒ තුලට එකතු කල හැකි අඩවි  වලින් මෙම ලිස්ට් එක සමන්විතය.


1. Google.com      Submit
2. Yahoo.com     Submit
3. Bing.com      Submit  
4. myahint.com      Submit
5. aboveredirect.com      Submit
6. amfibi.com       Submit
7. search-o-rama.com      Submit
8. igwanna.com      Submit
9. ghetosearch.com      Submit
10.  boitho.com      Submit 
11. searchramp.com      Submit
12. webportalguide.com      Submit
13. searchbox.info       Submit
14. primesearchresults.com      Submit
15. hiseek.info      Submit
16. hotsitesearch.info      Submit
17. morewebsearch.info      Submit
18.  smartsearchguide.com       Submit
19. findthatwebsite.com       Submit
20.  www.search-blast.info     Submit 
21. webportalguide.com        Submit
22. searchitguide.info       Submit
23. findsimilarpages.com       Submit
24. search-blast.info      Submit
25. helpyousearch.info      Submit
26. mysearchpilot.com       Submit
27. theoriginalsearchengine.com      Submit
28.  searchbox.info      Submit
29. fdrsearch.info      Submit
30.  drsearch.info      Submit 
31. ineedsearch.info       Submit
32. searchingportal.info       Submit
33. www.localsearchengine.info        Submit
34.searchingguru.info       Submit
35. searchingguru.info       Submit
36. allbestsearch.info      Submit
37. homebusinessdatacenter.com       Submit
38.  bestinternetsearch.info      Submit
39. mouse-click.de      Submit
40.  webmaster-tools.com       Submit 
41. dir.guruji.com       Submit
42. websquash.com       Submit
43. fybersearch.com      Submit
44. whatuseek.com      Submit
45. mixcat.com         Submit
46. entireweb.com      Submit
47. scrubtheweb.com        Submit
48.  searchsight.com       Submit
49. sonicrun.com      Submit
50.  acoon.com        Submit 

..:: බ්ලොග් ළිපියට Flash Video එකක් යොදමු ::..

ඔයාලට තවත් වැදගත් දෙයක් මම කියා දෙන්නම්.ඔබගේ බ්ලොග් එකට ,එනම් බ්ලොග් ළිපියකට කොහොමද ෆැලෑශ් ප්ලේයරයක් එකතු කරන්නේ කියල.පහත කෝඩ් එක ඔබගේ ළිපියට COPY / PAST කරන්න.

<object width="150" height="340">
<param value="MYFLASH.swf" name="movie"/>
<embed width="150" src="URL OF MYFLASH.swf" height="340">
</embed>
</object>
වැදගත්:-මෙහි රතු පාටින් ඇති තැනට ඔබගේ SWF එකේ URL එක යොදන්න.

2011-06-26

..:: ASP / CSS / FLASH / PHP ගබඩාවෙන් හොඳ ස්ක්‍රිප්ට් ලබාගන්න ::..


ඔන්න කාට කාටත් ඕන කරන වැදගත් දෙයක් මම ගෙනාවා.සමහර අය තම බ්ලොග් එක හෝ වෙබ් අඩවිය හදලා ඒකට අවශය කරන වෙනත් අංග එක් කිරීමට නොදැන ලතවෙනවා.නමුත් ඔන්න ඔයාලට ASP / CSS / FLASH / PHP වගේ ස්ක්‍රිප්ට් නොමිලේ වගේම පහසුවෙන් බාගත කිරීමට හැකියාව තිබේ.ඒ වගේම ඔබට ලබාගැනීමට අවශය ස්ක්‍රිප්ට් එකේ සජීවී ක්‍රියාකාරීත්වයක් බලාගන්නත් පුලුවන්.උඩ බැනරය ක්ලික් කර එම අඩවියට ගිහින්ම බලන්නකෝ.මම මේ අඩවිය ගැන දැන ගත්තෙ පන්හිඳ බ්ලොග් අඩවියෙන්

2011-06-25

..:: NOKIA සමාගමේ Factory ඇතුලේ tour එකක් යමුද? ::..

සමහරුන්  දුරකථන භාවිතා කලාට ඒවා සාදන අයුරු නොදැක තිබෙන්න පුලුවන්.ඉතින් මම හිතුව මෙය නොදැකපු අයට එම අත්දැකීඉම ලබාදෙන්න ඕන කියල.මේ පහලින් තිබෙන්නේ නොකියා සමාගම දුරකථන නිෂ්පාදනය කරන අයුරු.මෙම රූප http://www.binscorner.com/ යන අඩවියෙන් උපුටාගන්නා ලද්දකි.
මෙම රූප විශාල කර බැලීමට එය මත ක්ලික් කරන්න.














































2011-06-18

..:: දුරකථනය වයිරස් වලින් බේරා ගැනීමට නියම භාන්ඩයක් ::..

ඔයාලගෙ දුරකථනයේ ජාව වලට සහය දක්වන්නේනම් වයිරස් වලින් මිදීමට FREE KASPERSKY ANTIVIRUS FOR JAVA MOBILE


මෘදුකාංගය ඔයාලත් දැන්ම බාගත කරන්න.
මෙය ලබා ගැනීමට මෙහි ඇති පින්තූරය මත ක්ලික් කරන්න.

..:: දුරකථනවලට ibibo වෙබ් බ්‍රවුසර් එක ::..

ගියවර ළිපියෙන් ඉදිරිපත් කලා වගේ මෙවර ළිපියෙනුත් ඔයාලගෙ දුරකථනවලට හොඳ වෙබ් බ්‍රවුසර් එකක් ලබාදෙන්නම්.බලන්න මේකත් පාවිච්චි කරල.පහලින් බාගත කරන්න.

2011-06-16

..:: දුරකථන වලට ලස්සන වගේම හොඳ වෙබ් බ්‍රවුසර් එකක් ::..

UC Browser 7.7 Official Version For Free

Official English Version


මෙයත් දුරකථන වෙබ් හොඳ බ්‍රවුසර් එකක්.ඔයාලත් නොමිලේම මෙය ලබාගන්න.පහල බටනය ක්ලික් කරන්න.

..:: වෙබ් / බ්ලොග් අඩවි වලට තවත් හොඳ විජෙක්ටුවක් ::..


ඔයාලගෙ වෙබ් අඩවියෙ හෝ බ්ලොග් අඩවියට පැමිනෙන  පිරිස මැන බැලීමට තවත් හොඳ සේවාවක් මෙතනින් ගිහින් එම සේවාව ලබාගෙන ඔයත් අත් විඳින්න.

2011-06-10

..:: චැට් එකවුන්ට් ගනනාවකට එකවර පිවිසිය හැකි හොඳ මෘදුකාංගයක් ::..

කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ.මම ඔයාලට ලස්සන වගේම හොඳ කියාකාරීත්වයක් ඇති චැට් සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.මෙයට එකවුන්ට් වර්ග කිහිපයකෙකතුකර ඇති නිසා ඉතාම පහසු වෙනවා.මෙමඟින් ඔබගෙ දුරකථනයටද සරිලන අයුරින් මෙම මෘදුකාංගය ලබාගන්න  පුලුවන්. 
ගූගල් ටෝක් , ස්කයිප් , ෆේස් බුක් , මයි ස්පේස් , යාහූ සහ තවත් චැට් ගොඩක් එකම මෘදුකාංගයකින්  එකමාර ලොග් එන්නනම් මෙය ලබාගන්න.මේ එක් එක් එකවුන්ට් වල තියෙන සියලුම පහසුකම් මෙම  මෘදුකාංගයේ සමන්විතවීම  ඉතාම පහසු කරවයි.පහලින් එම මෘදුකාංගය ලබාගන්න.
අදහසක් දාන්න.


2011-06-03

..:: spinchat වලින් චැට් බොක්ස් එකක් හදාගන්න ::..

මෙමඟින් ඔයාගෙ බ්ලොග් පිටුවට / වෙබ් පිටුවට අලංකාර චැට් බොක්ස් එකක් එකතු කරගන්න පුලුවන්.මේ සෙවාව ලබාදෙන්නේ www.spinchat.com  අඩවිය තුලිනි.පහලින් ඔයාට කැමති අයුරින් චැට් බොක්ස් එක සාදා ගන්න.

2011-05-30

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට සර්විස් මැනුවල් ගන්න ලේසිම ලේසි විදියක් ::..

 

ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න වුනේ.ඒ පිළිබඳව සමාව ඉල්ලන ගමන් ඔයාලට වැදගත් බ්ලොග් එකක් ගැන මම කියන්නම්.ඉලෙක්ට්‍රොනික් කරන අයටනම් මෙම අඩවිය ඉතාම මහෝපකාරී වේවි.මෙම අඩවිය තුලින් ටීවී , රේඩියෝ වල ස්ම්පූර්ණ පරිපථ එනම් සර්විස් (රෙපයාර්)මැනුවල් ඉතාම පහසුවෙන් එක බටනයක් ක්ලික් කිරීම තුලින් තමන්ගේ පරිගනකයට බාගත කිරීමට පුලුවන්.දැනට පෝස්ට් 20 ට වඩා මෙම අඩවියේ තිබේ.නිතරම අලුත් , පරණ සවිස් මැනුවල් ඔයාලට ලබාදීමට මෙය බලාපොරොත්තුවේ.ඔයාලට වැදගත් කියල හිතනවානම් අදහසක් දාල යන්න.එම අඩවියේ Followers වන්න.

අඩවියට යනවනම් උඩ බැනරය ක්ලික් කරන්න.

2011-05-01

..:: ඔයාගෙ බ්ලොගයට හෝ වෙබ් එකට ලස්සනට එකතු කරන්න පුලුවන් දෙයක්. බලන්න මේක දැකල තියෙද කියල ::..

මම ඔයාලට මෙවර ළිපියෙන් ඉදිරිපත් කරන්නේ.බ්ලොග් එකකට වගේම වෙබ් එකකට තමන් කැමතිම පින්තූර ලස්සනට ස්ලයිඩ්ශෝ ආකාරයෙන් එකතු කරගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන.පහල අයිකනයට ගොස් එය පහසුවෙන් ලබාගන්න ඔයාලට පුලුවන්.මේක කියනවට වඩා බලලම ඉන්න.එතකොට ඔයාටම වැටහේවි.එහි ක්‍රියාකාරීත්වය බලන්න ඕනනම් මෙතනින් යන්න .