2011-06-25

..:: NOKIA සමාගමේ Factory ඇතුලේ tour එකක් යමුද? ::..

සමහරුන්  දුරකථන භාවිතා කලාට ඒවා සාදන අයුරු නොදැක තිබෙන්න පුලුවන්.ඉතින් මම හිතුව මෙය නොදැකපු අයට එම අත්දැකීඉම ලබාදෙන්න ඕන කියල.මේ පහලින් තිබෙන්නේ නොකියා සමාගම දුරකථන නිෂ්පාදනය කරන අයුරු.මෙම රූප http://www.binscorner.com/ යන අඩවියෙන් උපුටාගන්නා ලද්දකි.
මෙම රූප විශාල කර බැලීමට එය මත ක්ලික් කරන්න.














































2011-06-18

..:: දුරකථනය වයිරස් වලින් බේරා ගැනීමට නියම භාන්ඩයක් ::..

ඔයාලගෙ දුරකථනයේ ජාව වලට සහය දක්වන්නේනම් වයිරස් වලින් මිදීමට FREE KASPERSKY ANTIVIRUS FOR JAVA MOBILE


මෘදුකාංගය ඔයාලත් දැන්ම බාගත කරන්න.
මෙය ලබා ගැනීමට මෙහි ඇති පින්තූරය මත ක්ලික් කරන්න.

..:: දුරකථනවලට ibibo වෙබ් බ්‍රවුසර් එක ::..

ගියවර ළිපියෙන් ඉදිරිපත් කලා වගේ මෙවර ළිපියෙනුත් ඔයාලගෙ දුරකථනවලට හොඳ වෙබ් බ්‍රවුසර් එකක් ලබාදෙන්නම්.බලන්න මේකත් පාවිච්චි කරල.පහලින් බාගත කරන්න.

2011-06-16

..:: දුරකථන වලට ලස්සන වගේම හොඳ වෙබ් බ්‍රවුසර් එකක් ::..

UC Browser 7.7 Official Version For Free

Official English Version


මෙයත් දුරකථන වෙබ් හොඳ බ්‍රවුසර් එකක්.ඔයාලත් නොමිලේම මෙය ලබාගන්න.පහල බටනය ක්ලික් කරන්න.

..:: වෙබ් / බ්ලොග් අඩවි වලට තවත් හොඳ විජෙක්ටුවක් ::..


ඔයාලගෙ වෙබ් අඩවියෙ හෝ බ්ලොග් අඩවියට පැමිනෙන  පිරිස මැන බැලීමට තවත් හොඳ සේවාවක් මෙතනින් ගිහින් එම සේවාව ලබාගෙන ඔයත් අත් විඳින්න.

2011-06-10

..:: චැට් එකවුන්ට් ගනනාවකට එකවර පිවිසිය හැකි හොඳ මෘදුකාංගයක් ::..

කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න වුනේ.මම ඔයාලට ලස්සන වගේම හොඳ කියාකාරීත්වයක් ඇති චැට් සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.මෙයට එකවුන්ට් වර්ග කිහිපයකෙකතුකර ඇති නිසා ඉතාම පහසු වෙනවා.මෙමඟින් ඔබගෙ දුරකථනයටද සරිලන අයුරින් මෙම මෘදුකාංගය ලබාගන්න  පුලුවන්. 
ගූගල් ටෝක් , ස්කයිප් , ෆේස් බුක් , මයි ස්පේස් , යාහූ සහ තවත් චැට් ගොඩක් එකම මෘදුකාංගයකින්  එකමාර ලොග් එන්නනම් මෙය ලබාගන්න.මේ එක් එක් එකවුන්ට් වල තියෙන සියලුම පහසුකම් මෙම  මෘදුකාංගයේ සමන්විතවීම  ඉතාම පහසු කරවයි.පහලින් එම මෘදුකාංගය ලබාගන්න.
අදහසක් දාන්න.


2011-06-03

..:: spinchat වලින් චැට් බොක්ස් එකක් හදාගන්න ::..

මෙමඟින් ඔයාගෙ බ්ලොග් පිටුවට / වෙබ් පිටුවට අලංකාර චැට් බොක්ස් එකක් එකතු කරගන්න පුලුවන්.මේ සෙවාව ලබාදෙන්නේ www.spinchat.com  අඩවිය තුලිනි.පහලින් ඔයාට කැමති අයුරින් චැට් බොක්ස් එක සාදා ගන්න.

2011-05-30

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට සර්විස් මැනුවල් ගන්න ලේසිම ලේසි විදියක් ::..

 

ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න වුනේ.ඒ පිළිබඳව සමාව ඉල්ලන ගමන් ඔයාලට වැදගත් බ්ලොග් එකක් ගැන මම කියන්නම්.ඉලෙක්ට්‍රොනික් කරන අයටනම් මෙම අඩවිය ඉතාම මහෝපකාරී වේවි.මෙම අඩවිය තුලින් ටීවී , රේඩියෝ වල ස්ම්පූර්ණ පරිපථ එනම් සර්විස් (රෙපයාර්)මැනුවල් ඉතාම පහසුවෙන් එක බටනයක් ක්ලික් කිරීම තුලින් තමන්ගේ පරිගනකයට බාගත කිරීමට පුලුවන්.දැනට පෝස්ට් 20 ට වඩා මෙම අඩවියේ තිබේ.නිතරම අලුත් , පරණ සවිස් මැනුවල් ඔයාලට ලබාදීමට මෙය බලාපොරොත්තුවේ.ඔයාලට වැදගත් කියල හිතනවානම් අදහසක් දාල යන්න.එම අඩවියේ Followers වන්න.

අඩවියට යනවනම් උඩ බැනරය ක්ලික් කරන්න.

2011-05-01

..:: ඔයාගෙ බ්ලොගයට හෝ වෙබ් එකට ලස්සනට එකතු කරන්න පුලුවන් දෙයක්. බලන්න මේක දැකල තියෙද කියල ::..

මම ඔයාලට මෙවර ළිපියෙන් ඉදිරිපත් කරන්නේ.බ්ලොග් එකකට වගේම වෙබ් එකකට තමන් කැමතිම පින්තූර ලස්සනට ස්ලයිඩ්ශෝ ආකාරයෙන් එකතු කරගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන.පහල අයිකනයට ගොස් එය පහසුවෙන් ලබාගන්න ඔයාලට පුලුවන්.මේක කියනවට වඩා බලලම ඉන්න.එතකොට ඔයාටම වැටහේවි.එහි ක්‍රියාකාරීත්වය බලන්න ඕනනම් මෙතනින් යන්න .
 

2011-04-30

..:: අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු මෘදුකාංගයක් ::..

මම අද ඔයාලට ලබාදෙන මෘදුකාංගයත් ඉලෙක්ට්‍රොනික් විශයන් වලට අදාල වන එකකි.ඔන්න මේකනම් සම්පූර්ණෙ මෘදුකාංගයක් (Full software).ඔයලට Key හොයන්න මහන්සිවෙන්න ඕන නැහැ.මේකෙන් සිදුකරන්නේ අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු කරවීමයි.ඒ කියන්නේ Livewire Demonstration මෘදුකාංගය හරහා අපි ඇඳ ගත්ත පරිපථයක් PCB Wizard 3 Demonstration මෘදුකාංගය යොදාගෙන Auto ම  PCB එක නිර්මානය කරදීමට මෙය සමත්ය.Livewire Demonstration මෘදුකාංගය පිලිබඳ ළිපියට මෙතනින් යන්න .ඉතින් අපි ට අතින් අඳින්න ඕන නැහැ.ඔයාල මෙම මෘදුකාංගය ක්‍රියාකරවීමට නොදන්නේනම් අදහසක් දාන්න.මම ඊලඟ ළිපියෙන් එය ඉදිරිපත් කරන්නම්.මෘදුකාංගයේ ටොරන්ට් ෆයිලය පහල අයිකනය ක්ලික් කර ලබාගන්න.
 


2011-04-24

..:: හදපු පරිපථය ක්‍රියා කර පෙන්වන හොඳම මෘදුකාංගයක්- Livewire Demonstration ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයෙකුට තවත් හොඳ මෘදුකාංගයක් ලෙස Livewire Demonstration හඳුන්වන්න පුලුවන්.Circuit Maker එකට වඩා මෙහි පහසුකම් තිබේ.මෙමඟින් පරිපථයක් ඇඳ එය ක්‍රියාත්මක කරවීමට සැලැස්වීමේදී විදුලිය උපකරණ හරහා , පරිපථයේ ප්ථයන් හරහා + / - ගමන් කරන අයුරු මනාව පහැදිලිව පෙන්වා දී තිබේ.

නමුත් ඔයාලට ලබාගැනීමට හැකිවනේ අත්හදා බැලීමේ සංස්කරණය බැවින් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි.එය ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මාණය කරන අයට කරන උපකාරයක් වේවි.එම මෘදුකාංගය පහතින් ලබාගන්න.මේගැන අදහසකුත් දාල යන්න.

තව දෙයක් කියන්න අමතක වුනා. මෙය බාගත කිරීමේදී පොඩි විස්තර ටිකක් පුරවන්න ඕන.ඉන්පසු පහසුවෙන් බාගත කරන්න පුලුවන්.
 
2011/04/30
ඔන්න යාලුවනේ දමිත් මරතුන්ග සහෝදරයා මේ මෘදුකාංගයේ full සංස් කරණය ලබාදී තියෙනවා.ඔහුට ගොඩාක් ස්තූතියි.එම ළිපිය මෙතනින් බලන්න. එතනින් එම මෘදුකාංගය ඔයාලට ගන්න පුලුවන්.

2011-04-19

..:: ලස්සන චැට් රූම් එකක් X7 Chat වලින් හදාගන්න ::..

ඔයාලට අද මම කියන්න යන්නේ ඔයාලගෙ අඩවියට කොහොමද චැට් රූම් එකක් ලස්සනට දාගන්නෙ කියල කියන්න.X7 Chat නම් අඩවිය තුලින් මේ පහසුකම් ලබාදීල තියේ.මෙය ඔයාලගෙ අඩවියට එක්කරගන්න ඕන විදියත් මෙයාල කියාදෙනවා.ඒ සඳහා මෙතනින් යන්න .එහෙනම් පහල තියෙන බැනරය ක්ලික් කරල එම අඩවියට ගොස් ලියාපදිංචි වෙලා ඔයාලත් චැට් රූම් එකක් හදාගන්න.මෙම අඩවියේ විවිද තීම් පෙලක්ම තියේ.මෙතනින් යන්න එය නැරඹිමට. 
 

2011-04-18

..:: වෙබ් / බ්ලොග් ලියන අයට ෆෝම් එකක අවශයතාව දැනුනොත් ::..

 

ඔන්න අලුත් අවුරුදට පස්සෙ ලියන පළමු ලිපියයි මේ.මම ඔයාලට කියන්න යනදේ වෙබ් බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වේවි.මේක දන්න අයත් ඇති මේ නොදන්න අයටයි.ඔයාලගෙ අඩවියට ෆෝම් එකක අවශයතාව දැනුනොත් මෙන්න නියම අඩවියක් ඒක ලස්සනට, නිවැරදිව, ලේසියෙන් සිදුකරන්න පුලුවන් මේකෙන්. පහල ලින්ක් එකෙන් අඩවියට ගොස් ලියාපදිංචි වෙලා පටන් ගන්න.මේ අඩවිය තුල ලස්සන ටෙම්පලේට් තියේ.ඉතින් ලස්සනට ඔයාලගෙ ෆෝම් එක හදාගන්න.
 

2011-04-15

..:: 2011 කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.....! ::..

2011 වසර තුල සිංහල සහ දමිළ ජනතාව සුවිශේෂී උත්සවයක් ලෙස සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සලකන්න පුලුවන්.එකම වෙලාවකට මුලු රටක්ම යම් වැඩකට  අත ගැසීම තුලත් යම් විශ්ව බලයක් ඇතිවෙනවා යන්න පොදු ජනතාවගේ මතයයි.

සියලු දෙනාම එකා මෙන් සාමකාමීව කටයුතු කිරීමද රටක් වශයෙන් ගත්තොත් ඉතාම සුභ ලකුණක් ලෙස මම දකිනවා.ඉතින් ..:: සිප්සල ::.. බලන ඔයාලට කිරි ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.........!සැමටම ආවඩා ආයුබෝ වේවා...!!!

2011-04-02

..:: Offline Blog ලියන්න පුලුවන් Software ගොඩක් මෙන්න ::..

මම ඔයාලට අද කියන්න යන්නේ කොහොමද Offline Blog එකක් ලියන්නෙ කියලා.ඒ කියන්නෙ www.blogspot.com වලට නොයා පහසුවෙන් මෘදුකාංගයක් හරහා මෙය සිදුකිරීමය.මේව කිරීමට පුලුවන් වන්නේ මෘදුකාංග හරහාය.ඉතින් මේ සඳහා සැකසුන  මෘදුකාංග පෙලක්ම මම ඔයාලට ලබා දෙන්නම්.පහල තියෙන අඩවි වලට ගිහින්  මෘදුකාංග ලබා ගන්න.


1.Bleezer
http://alchemii.net/bleezer/ 



2.Thingamablog


3.Flock



4.Scribefire

5.indows Live Writer


6.BlogJet


7.BlogDesk


8.w.bloggar


9.aven


10.Post2Blog

11.Qumana


මේ ළිපිය ඔයාලට වැදගත් වුනානම් අදහසකුත් දාල යන්න.

2011-03-30

...::: රූපවාහිනී සජීවීව නරඹ්න්න පුලුවන් චැනලයක් අඩවියට එක්ක් කරමු ::..

ඔයාලට  මේදවස්වල බොහොම වැදගත් දෙයක් මම කියල දෙන්නම්.ඔයාලගෙ වෙබ් පේජ් එකට හෝබ්ලොග් එකට සජීවීව දර්ශණය වන රූපවාහිනී  චැනලයක් එක් කිරීමට පුලුවන්නම් කොතරම් අගනේද.එය කිරීම තුලින් ඔබගේ ට්‍රැෆික් එක වගේම අමුතුම ගාම්බීර බවක් අඩවියට එක් වෙනවා.හරි එය කෙසේ වෙතත්.මේ සේවාව සිදු කරන්නේ lankajustin.tv   ආයතනය විසින් නොමිලේමයි.ඔයාල මෙතනින් ගිහින්   කෙටි පියවර අනුගමනය කර ඔබගේ අඩවියට එම සේවාව එක් කරගන්න.

මට මෙය අත්හදා බැලීමටනම් නොහැකි වුනා වැඩ අධික නිසා.වැඩේ ගොඩනම් කියන්න.හොදේ.



2011-03-27

..:: සිප්සල මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය අප්‍රේල් මාසෙටත් ::..

..:: සිප්සල ::..  මාසෙන් මාසෙ ලබාදෙන කැලැන්ඩරය මෙවරත් එනම් අප්‍රේල් මාසෙටත් නිර්මාණය කර ඇත.මෙවර කැලැන්ඩර් දෙකක් නිර්මාණයකර ඇත.ඔබගේ පරිගනකයටත් මෙය ලබාගෙන ලස්සන ද කියල බලන්නකෝ.
 
 

2011-03-12

..:: ඉලෙක්ට්‍රොනික් කරන අයට වටිනාම මෘදුකාංගයක්-Electronics Assistant ::..

ඉලෙක්ට්‍රොනික් කරන අයට ලොකු පහසුවක් මෙන්ම අත්වැලක් දීමට හිතාගෙන මම ඔයාලට ඉතා කුඩා මෘදුකාංගයක් ලබාදෙනවා.මුලින්ම කියන්නම් මේකෙන් කරන්න පුලුවන් දේවල් ටික.එතකොට ඔයාලටම හිතාගන්න පුලුවන් මෘදුකාංගය වටිනවද නැද්ද කියල.මේකෙ නම තමයි ඉලෙක්ට්‍රොනික් ඇසිස්ටන් (Electronics Assistant).මෙමගින් 4 බෑන් ,5 බෑන් රෙසිස්ටර් වල කලර්කෝඩ් ලබාගැනීමට පුලුවන් / රෙසිස්ටර් සීරියස් කර සහ පැරල් කර අගය ලබාගැනීමට පුලුවන් / ඕනැම වෝල්ටෙජයකට එල්.ඊ.ඩී එකක් යොදන විට එයට දමන රෙසිස්ටර් එක මොකද්ද කියල සොයන්න පුලුවන් / එමෙන්ම කන්ඩෙන්සර් වල කෝඩ් එක සෙවීම / සීරියස් , පැරල් කිරීම / ඉන්ඩක්ටර් කලර් කෝඩ් / පවර් කැල් සහ ෆ්‍රීකුවෙන්සි කැල් වගේ වටින වැඩසටහන් පෙලක්ම මෙහි අන්තර් ගත වෙනවා.එම මෘදුකාංගය පහලින් ලබාගන්න.
 

මෙය පරිගනකයේ ස්ථපිත කිරීමට ඩොට්නෙට් ෆ්‍රේම්වර්ක් 2 අවැසිය එය ඔබලඟ නැත්නම් මෘදුකාංගය ස්ථපිත වීමේදී ස්වයංක්‍රීයව ස්ථපිත කර ගනීයි.
වැදගත්:-මෙය ස්තාපිත කිරීමේදී අන්තර් ජාලය සමඟ සම්බන්දව සිටිය යුතුය.

2011-03-05

..:: විශාල ප්‍රමානයේ පින්තූර ලේසියෙන් ගන්න මෙන්න අඩවිය ::..

යාලුවනේ, ඔයාලට තවත් පහසුකමක් අරගෙන ආවා.ලස්සන ලස්සන පින්තූර වලින් සමන්විත අඩවියක් මෙම දිනවල සම්පාදනය කරමින් පවතිනවා.මේ අඩවියෙන්  විශාල ප්‍රමාණයේ පින්තූර ඔයාලට ලබාදෙන්නේ සම්පූර්ණව නොමිලේය. ඔයාලට නොමිලේම මෙම අඩවිය තුල ලියාපදිංචි වීමට පුලුවන .එසේ සිදුකල හොත් පමනි පින්තූර ඔබට ලබාගනීමට පුලුවන් වනුයේ.ඔබගේ නිවැරදි විස්තර අඩවියේ ලියාපදිංචි පිටුවට ගොස් පුරවා එවන්න.දින දෙකක් ඇතුලත ඔබගේ ඇතුල් වීමේ විස්තර ඔබගේ විද්යුත් ලිපිනයට මම ලබාදෙමි.යම් ගැටලුවක් මේ සම්බන්දව ඔබට ඇත්නම් tllankaweb@gmail.com ලිපිනයට ඔබගේ ගැටලුව යොමු කරන්න.

අඩවියට පහල අයිකනයෙන් යන්න.  


ලියාපදිංචිය සඳහා මෙතනින් යන්න