2011-07-23

..:: 2011 පෙළගැස්ම අනුව ලොව සුපිරිම පරිගනක 10 බලන්න යමු ::..

අද ඔයාලව එක්කන් යන්නේ 2011 සුපිරිම පරිගනක 10 පෙන්වීමටය.බලන්නකෝ පහල රූප පිලිවෙලින්.

 1. K Computer, Japan

2Tianhe-1A, China

3Jaguar, United States


4Nebulae, China

5. Tsubame 2.0, Japan


6. Cielo, United States


7. Pleiades, United States


8. Hopper, United States


9. Tera 100, France


10. Roadrunner, United States


වැඩේ හොඳයිනම් අදහසක් දාලම යන්න

2011-07-17

..:: CD කොපි නොකරන්න වගේම තව වැඩ ගොඩක් කරගන්න Premium software එකක් ::..

ඔයාලට අලුත් මෘදුකාංගයක් ගෙනාවා.මේක මල්ටිමීඩියා ප්‍රොටෙක්ටර් 

Multimedia Protector

කියල තමයි හඳුන්වන්නේ.නමින්ම වැටහෙනව ඇති මේකෙන් මොනාදකරන්න පුලුවන් කියල.ඔය පහල දීල තියෙන්නේ මෙම මෘදුකාංගයෙන් කරගන්න පුලුවන් වැඩ ටික.ඔයාලත් අරගෙනම වැඩ කරලා අදහසකුත් දාන්න.මොකදමේක මට පාවිච්චි කරන්න වුනේ නැහැ තවම.
* Content Protection
* Software Copy Protection
* USB stick protection
* Time limited evaluation versions
* Network licence per PC, per User or floating license
* Online Activation (also activation by E-Mail, Fax, Phone)
* Integration in e-commerce systems
* User interface in multiple languages
* Customers in over 40 countries
* Ready for Windows 7 (32bit and 64bit)
මෙම සම්පූර්ණ මෘදුකාංගය ලබාගන්න පහල අයිකනය මත ක්ලික් කරන්න.



2011-07-09

..:: සුපිරි යානයක් තුල ඇති පහසුකම් බලන්න යමු ::..

අද ඔයාලව එක්කන් යන්නේ A 380 ගුවන්යානයටයි.මෙහි  ඇතුලත සුවපහසුව දැකබලා ගන්න සෑම දෙනාටම අපහසුයි.ඒත් සිප්සල බලන ඔයාලට ඒ අවස්ථාව උදා වෙනවා.බලන්නකෝ පහල පිතූර ටික.













2011-07-06

..:: රත්නපුරයෙන් විශේස බ්ලොග් අඩවියක් බිහිවේ ::..

රත්නපුර අය ඉන්නවානම් මෙම ළිපිය ඔවුනට විශේසයි.

අද ළිපියෙන් ඔයාලට විශේස බ්ලොගයක් හඳුන්වා දෙන්න මම සූදානම්.අනාගතයට නෙත් විවර කරන්නට සැරැසෙන කුඩා දරුවෙකු මෙන් ශ්‍රි ලංකාවේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට මොවුන් උත්සුක වේ.මේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු සිසුවෝය.VTA බටුහේන නමින් ඔවුන් ඉදිරිපත් කරන මේ බ්ලොගය තුලින් ඔවුන්ගේ නව ණිර්මාන , දක්ශතා , ක්‍රියාකාරකම්  වගේම තවත් බොහෝ දෑ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙයි.නිරන්තරයෙන් යාවත්කාළීන කිරීමට බලාපොරොත්තුවෙන මෙම බ්ලොග් අඩවිය ඔබගේ නොමඳ සහය බලාපොරොත්තු වෙයි.එම නිසා Follower කර සහය දක්වන්න.එම අඩවියට පහල ලෝගෝ එක ක්ලික් කර පිවිසෙන්න.

2011-07-03

..:: අද ඔයාලව එක්කන් යන්නේ බ්ලූරේ සීඩී සාදනු ලබන Factory එකටයි ::..

අද ඔයාලව එක්කන් යන්නේ තාක්ශනය කැටිකොට සාදනු ලබන සීඩී හදන තැනකට.නමුත් මෙහි සාදන්නේ නවතම බ්ලූරේ සීඩීය.බලන්න්කෝ පහල රූප පෙල.














2011-07-02

..:: ගිනිපෙට්ටි හදන හැටි බලමුද? ::..

ඔයාලට මම ගියවර ළිපියකින් ඉදිරිපත් කලා නොකියා සමාගමේ ෆැක්ටරිය තුල සිදුවන කාර්‍යය පිළිබඳව. බැලුවෙ නැත්නම් මෙතනින් යන්න.අද ඉදිරිපත් කරන්නේ ගිනිපෙට්ටියක් කොහොමද නිර්මානය වන්නේ කියල.පහල රූප පෙල බලන්නකෝ.