2010-06-23

..:: 3D max උණුසුම් යතුරු ::..

මේ තියෙන්නේ 3 මැක්ස් ඉක්මන් යතුරුය F1 - Open 3D Max Reference (Help) F2 - Shade selected faces toggle F3 - Toggle betweenWireframe and Smooth + Highlights F4 - View Edged Faces G - Hide / Show Grid J - Show Selection Bracket Toggle Q - Select W - Select and Move E - Select and Rotate R - Select and Scale H - Select by Name CTRL+A - Select all CTRL+D - DeSelect all Spacebar - Selection Lock toggle 1 to 5 - Sub-object level X X - Transform Gizmo Toggle D - Disables the viewport (+) and (-) - lncrease/decrease Gizmo size Shift+Q - Quick render , renders...

2010-06-22

..:: ඔබගේ දැන්වීමට අපෙන් නොමිලේ ඉඩක් ::..

..:: සිප් සල ::.. බ්ලොගයේ ඔබගේ දැන්වීමක් ප්‍රචාරය කරගැනීමට ඔබටත් අවස්තාව දැන් ඇත.මේ සඳහා ඔබ කලයුත්තේ අපහට විද්‍යුත් ලිපියක් එවීම පමනයි.අපහට දැන්වීම් එවිය යුත්තේ 125x125 ප්‍රමානයට සකසපු  jpg/gif/png ෆෝමැට් වලින් පමනි. අමතක නොකර ස්බ්ජෙක්ට් යටතේ sipsala ads යනුවේ සඳහන් කරන්න. අපගේ විද්‍යුත් ලිපිනය::>>>tllankaweb@gmail....

2010-06-18

..:: ෆ්ලෑෂ් මූවි ඩවුන්ලෝඩ් මෘදුකාංගය ::..

ඔයාලට ෆ්ලෑෂ් මූවි ඩවුන්ලෝඩ් කිරීමට ඕන උනත් එක  කරගන්න බැරි උනහම ටිකක් තරහ යන්න පුලුවන්.මොකද දැන් තියෙන ෆ්ලෑෂ් ඩවුන්ලෝඩ් මෘදුකාංග වලින්  ඩවුන්ලෝඩ් කිරීම එතරම්ම පහසු නැතිනිසා.මේකට හොඳම මෘදුකංගයක්  Save Flash අඩවියෙන් ලබාදේ.මෙතනින් ගන...

..:: සිප් සල වින්ඩෝස් ට්‍රික්ස් ::..

ඔන්න අද මම ඔයලට වින්ඩෝස් පිලිබඳ පොඩි වැඩ ටිකක් කියදෙනව.මෙ පහල තියෙන විඩියෝ ටික බලන්නකෝ ...

2010-06-14

..:: සින්ඩිවලට වෙන්නයන දේ ::..

මේ දිනවල දැවෙන ගැටලුවක් තමයි. සින්ඩි හිමිකරුවන් අතර ඇතිව තිබෙන එකිනෙකා අභිබවායාමට කටයුතු කිරීම.මෙක ලාංකික සිංහලයන් හැටියට මම නම් අනුමත නොකරමි.මන්ද සිංහල සින්ඩියකින් ඉටුවිය යුතිතේ.සිංහල භාශාව අභිමානවත්ව ජාත්‍යන්තරයට ගෙනයාමට කටයුතු කිරීමයි.වැඩිය ජනප්‍රියතාව හඹායාම විවිද ගැටලු වලට මූලාරම්භයක් වෙනවා නොවනුමානය.මේ අපේකම ,එනම් සිංහල භාශාව රැක ගැනීම අප කාගේත් යුතු කමකි.එය පැහැර හැරීමට කාහටවත් නොහැකිය.මගේ මතය සින්ඩි සියල්ලම එකට එක්වී එකමුතුවක් හදාගැනීම වඩාත් සුභදායක වන්නේය.මේ පුන්චි රටේ මෙවැනි දේවල් වලට නොහොඳ නෝක්කඩු වීම තුලින් එතිවන්නේ.උඩබලාගෙන කෙල ගහ...

2010-06-13

..:: සොෆ්ට්වෙයාර් සේල් ::..

අපගේ අලුත්ම බ්ලොග් එක සොෆ්ට්වෙයාර් සේල් නමින් ආරම්භ කර ඇත.මෙමඟින් ඔබට ඇවැසි කුඩා මෘදුකාංග රැසක් ලබාදීමට අප කටයුතු කරමින් පවතින අතර.ඔබගේ පැමිනීම අපේක්ශා කරමු.අද දින ආරම්භ කල මෙම බ්ලොගය තව දින දෙකක් යන්නට මත්තෙන් මෘදුකාංගවලින් පොහොසත් කිරීමට බලාපොරොත්තු වෙමු.ඔබගේ අදහස් පහල ඇති ෆෝමයට ඇතුලත් කරන්න .එය අපට ලොකු ශක්තියක්ය.එන්න ඇවිත් බලන්න.ස්තූතියි.මෙතනින් පිවිසෙ...

2010-06-11

..:: බ්ලොග් එකට අලුතෙන් එක්කරන්න ::..

ඔයාල කැමති ඇති ඔයාලගේ බ්ලොග් එකටත් කැලැන්ඩර් එකක් දාගන්න.වැඩි විස්තර කියන්නෙ නැහැ ගිහින්ම බලන්නකෝ.මෙතනින් යන...

2010-06-09

..:: RUN AS වලින් වැඩ පහසු කර ගනිමු -2 ::..

අපගේ ඉස්සෙල්ල ලිපියේ ඉතුරු ටිකයි මේ පහත වගුවෙන් පෙනෙන්නේ.මෙහි මුල් ළිපියට මෙතනින් යන්න New Page 1 වැඩසටහන කමාන්ඩ් එක Loccal Security Setting වෙත යන්න නම් secpol.msc Logs You Out of Windows වෙත යන්න නම් logoff Malicious Software Removeal Tool වෙත යන්න නම් mrt Micorsoft Word වෙත යන්න නම් winword Mouse Properties වෙත යන්න නම් main.clp Network Connections වෙත යන්න නම් ncpa.cpl On Screen Keyboard osk Power Configuration වෙත යන්න නම් powercfg.cpl Printers Folder වෙත යන්න...

2010-06-07

..:: ඉලෙක්ට්‍රොනික් සිංහලෙන් සරලව ::..

මූලික ඉලෙක්ට්‍රොනික් වල සිට සංකීර්ණ පරිපථ දක්වා කාටත් වැටහෙන සිංහලෙන් සරලව.පියවරෙන් පියවර ඉදිරියට යාම අප අරමුනු කරන් ඇත.ඔබගේ අද්හස් වලට අප ඉඩ ලබා දෙමු.පරිපථ මෘදුකාංග,පරිපථ සටහන්  ඔබට ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.එන්න අප හා එක්වන්න.මෙතනින් යන...

2010-06-05

..:: කාටවත් ගන්න බැරිවෙන්න ෆෝල්ඩරය සුරකිමු ::..

මෙමඟින් ඔබට යම් ෆෝල්ඩරයක් ලොක් කිරීමේ හැකියාව පවත්යි.නමුත් මෙය මෘදුකාංගයක්නම් නොවේ.යම්කිසි වැඩසටහනකි.මෙය ඉතාම පහසුවෙන් කරන්න පුලුවන්.වැඩිකල් නොගෙන මම කියාදෙන්නම් එය කරන අයුරු.මුලින්ම ඔබට ලොක්කිරීමට ඇවැසි ෆෝල්ඩරය ලඟට වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුලින් යන්න.ඉන් පසු නෝට්පෑඩ් එක විවුර්ත කරගෙන,පහලින් ඇති වචන පේලිය ඒ අයුරින්ම ලියන්න. ren new.new {21EC2020-3AEA-1069-A2DD-08002B30309D} මෙය ලියූ පසු ලොක් කිරීමට ඇවැසි ෆෝල්ඩරය ලඟ loc.bat ලෙස සේවු කල යුතුය.පසුව තවත් නෝට්පෑඩ් එකක් විවුර්ත කරන් පහල වචන පෙල නිවැරදිව එහි ලියන්න.මෙයද එතනම key.bat යනුවෙන් සේවු කරගන්න. ren...

2010-06-04

..:: RUN AS වලින් වැඩ පහසු කර ගනිමු ::..

ගොඩක් අය තම පරිගනකයේ තිබෙන මෙවැනි Tools වලින් මොනවද වෙන්නෙ කියලවත් දන්නෙ නැහැ. මගේ වෑයම නොදන්නා පිරිස් වෙත මගේ දැනුම ලබාදීමය.මුලින්ම පහල ඇති රූපයේ තිබෙනක් මෙන් ස්ටර්ට්--->>රන් ඈස් යන්න. එවිට පහල රූපයේ මෙන් දිස් වේවි. මේ පහත වගුව අනුගමනය කරමින් වගුවේ ඇති කමාන්ඩ් එක RUN AS එකේ ලියා OK  කරන්න. New Page 1 වැඩසටහන කමාන්ඩ් එක Add Hardware Wizard සක්‍රිය කිරීමට hdwwiz.cpl Add/Remove Programs සක්‍රිය කිරීමට appwiz.cpl...

2010-06-03

..:: අයිඩින්ට් චායාරූප සැකසීමට ::..

අයිඩින්ට් චායාරූප සැකසීමට නව පන්නයේ මෘදුකාංගයක් අද හඳුන්වා දෙන්නම්.පික්සල්ටෙක් අයිඩීෆොටෝ නමින් ලෝකයට විවර කල මෙය සතුව චායාරූප ප්‍රමාන 40කට සැකසිය හැක.මෙතන කොට...

2010-06-02

..:: තම පරිගනක තිරය ඔන්ලන්ව තවෙකෙකුට පෙන්වීම ::..

අප කරන යම් ක්‍රියාවක් අනිත් අයත් සමග බෙදාගැනීමට නම් අපගෙ වැඩේ යම් හෙයකින් ඔහුට ලබාදිය යුතුය.මේ උදාහරනය ගැන බලන්න :>>ළමයෙක් තම පාසලට යාමට නොහැකිව සිටින මොහොතක්.ඉතින් ඒ ළමයට තමන් කරපු වැඩේ යවාගන්න ක්‍රමයක් නැහැ.ළ්මයට අවශ්ෂ වන්නේ අන්තර්ජාලය සහ පරිගනකයක් පමනි.හරිම ලෙසියි.ඔබ යන්න Screen Toaster වෙත.මෙතනින් යන්න. එහිදී ඔබට ඔබේ අනිත් සගයාට යම් දෙයක් කියාදීමට හෝ තම වැඩසටහන් පෙන්වීමට පුලු...

..:: අන්තර්ජාල ලිපින කෙටි කිරීම ::..

ඔයාල ගොඩක් අය දන්නව ඇති Geegain ගැන.මම අද  කියන්න යන්නෙ එයාල, ලෝක වාසී සියල්ලන්ටම ලබාදුන්නු වරප්‍රසාදයක් ගැන.එයාල අපිට අපේ වෙබ් හෝ බ්ලොග් ලිපින කෙටිකර ගැනීමට අවස්තාවක් ලබා දීල තියෙනව.මේක නොමිලෙ ලබා දීල තියෙන්නෙ.ලිපිනය කෙටි වුනාට තත්වයනම් බාල නැහැ.ඉස්සෙල්ල තිබුන වගේම නියමෙට වැඩකරනවා.ඔයාල ගිහින් බලන්නකෝ.බලල මෙකට comment දාන්න අමතක කරන්න එපා.මෙතනින් යන...