2010-06-02

..:: තම පරිගනක තිරය ඔන්ලන්ව තවෙකෙකුට පෙන්වීම ::..

අප කරන යම් ක්‍රියාවක් අනිත් අයත් සමග බෙදාගැනීමට නම් අපගෙ වැඩේ යම් හෙයකින් ඔහුට ලබාදිය යුතුය.මේ උදාහරනය ගැන බලන්න :>>ළමයෙක් තම පාසලට යාමට නොහැකිව සිටින මොහොතක්.ඉතින් ඒ ළමයට තමන් කරපු වැඩේ යවාගන්න ක්‍රමයක් නැහැ.ළ්මයට අවශ්ෂ වන්නේ අන්තර්ජාලය සහ පරිගනකයක් පමනි.හරිම ලෙසියි.ඔබ යන්න Screen Toaster වෙත.මෙතනින් යන්න. එහිදී ඔබට ඔබේ අනිත් සගයාට යම් දෙයක් කියාදීමට හෝ තම වැඩසටහන් පෙන්වීමට පුලුවන.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...