2010-06-04

..:: RUN AS වලින් වැඩ පහසු කර ගනිමු ::..


ගොඩක් අය තම පරිගනකයේ තිබෙන මෙවැනි Tools වලින් මොනවද වෙන්නෙ කියලවත් දන්නෙ නැහැ.
මගේ වෑයම නොදන්නා පිරිස් වෙත මගේ දැනුම ලබාදීමය.
මුලින්ම පහල ඇති රූපයේ තිබෙනක් මෙන් ස්ටර්ට්--->>රන් ඈස් යන්න.

එවිට පහල රූපයේ මෙන් දිස් වේවි.

මේ පහත වගුව අනුගමනය කරමින් වගුවේ ඇති කමාන්ඩ් එක RUN AS එකේ ලියා OK  කරන්න.


New Page 1
වැඩසටහන කමාන්ඩ් එක
Add Hardware Wizard
සක්‍රිය කිරීමට
hdwwiz.cpl
Add/Remove Programs
සක්‍රිය කිරීමට
appwiz.cpl
ස්වයංක්‍රීය අප්ඩේට්
කිරීමට
wuaucpl.cpl
Basic Media Player
සක්‍රිය කිරීමට
mplay32
Bluetooth Transfer
සක්‍රිය කිරීමට
fsquirt
Calculator සක්‍රිය කිරීමට calc
c: Drive සක්‍රිය කිරීමට c:
Character Map සක්‍රිය
කිරීමට
Charmap
Control Panel contorl
Date & Time Properties
සක්‍රිය කිරීමට
timedate.cpl
Device Manager devmgmt.msc
Disk Cleanup Utility cleanmgr
Display Properties desk.cpl
Fonts Folder fonts
Help & Support helpctr
Internet Connection
Wizard
icwonn1

මෙය අදියර දෙකකට ඔබට ලබාද්න්නෙමු.ඉතිරිය ඊලඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.
මතුසම්බන්දයි.

ඔබගේ අදහස අමතක නොකර දාල යන්න.ඒක මට ලොකු හයියක්


0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...