ගොඩක් අය තම පරිගනකයේ තිබෙන මෙවැනි Tools වලින් මොනවද වෙන්නෙ කියලවත් දන්නෙ නැහැ.
මගේ වෑයම නොදන්නා පිරිස් වෙත මගේ දැනුම ලබාදීමය.
මගේ වෑයම නොදන්නා පිරිස් වෙත මගේ දැනුම ලබාදීමය.
මුලින්ම පහල ඇති රූපයේ තිබෙනක් මෙන් ස්ටර්ට්--->>රන් ඈස් යන්න.
එවිට පහල රූපයේ මෙන් දිස් වේවි.
මේ පහත වගුව අනුගමනය කරමින් වගුවේ ඇති කමාන්ඩ් එක RUN AS එකේ ලියා OK කරන්න.
වැඩසටහන | කමාන්ඩ් එක |
Add Hardware Wizard සක්‍රිය කිරීමට | hdwwiz.cpl |
Add/Remove Programs සක්‍රිය කිරීමට | appwiz.cpl |
ස්වයංක්‍රීය අප්ඩේට් කිරීමට | wuaucpl.cpl |
Basic Media Player සක්‍රිය කිරීමට | mplay32 |
Bluetooth Transfer සක්‍රිය කිරීමට | fsquirt |
Calculator සක්‍රිය කිරීමට | calc |
c: Drive සක්‍රිය කිරීමට | c: |
Character Map සක්‍රිය කිරීමට | Charmap |
Control Panel | contorl |
Date & Time Properties සක්‍රිය කිරීමට | timedate.cpl |
Device Manager | devmgmt.msc |
Disk Cleanup Utility | cleanmgr |
Display Properties | desk.cpl |
Fonts Folder | fonts |
Help & Support | helpctr |
Internet Connection Wizard | icwonn1 |
මෙය අදියර දෙකකට ඔබට ලබාද්න්නෙමු.ඉතිරිය ඊලඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.
මතුසම්බන්දයි.
ඔබගේ අදහස අමතක නොකර දාල යන්න.ඒක මට ලොකු හයියක්
0 comments:
Post a Comment
සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...