2010-06-13

..:: සොෆ්ට්වෙයාර් සේල් ::..

අපගේ අලුත්ම බ්ලොග් එක සොෆ්ට්වෙයාර් සේල් නමින් ආරම්භ කර ඇත.මෙමඟින් ඔබට ඇවැසි කුඩා මෘදුකාංග රැසක් ලබාදීමට අප කටයුතු කරමින් පවතින අතර.ඔබගේ පැමිනීම අපේක්ශා කරමු.අද දින ආරම්භ කල මෙම බ්ලොගය තව දින දෙකක් යන්නට මත්තෙන් මෘදුකාංගවලින් පොහොසත් කිරීමට බලාපොරොත්තු වෙමු.ඔබගේ අදහස් පහල ඇති ෆෝමයට ඇතුලත් කරන්න .එය අපට ලොකු ශක්තියක්ය.එන්න ඇවිත් බලන්න.ස්තූතියි.

0 comments:

Post a Comment

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...