2010-06-09

..:: RUN AS වලින් වැඩ පහසු කර ගනිමු -2 ::..

අපගේ ඉස්සෙල්ල ලිපියේ ඉතුරු ටිකයි මේ පහත වගුවෙන් පෙනෙන්නේ.මෙහි මුල් ළිපියට මෙතනින් යන්න


New Page 1




වැඩසටහන කමාන්ඩ් එක
Loccal Security
Setting වෙත යන්න නම්
secpol.msc
Logs You Out of
Windows වෙත යන්න නම්
logoff
Malicious Software
Removeal Tool වෙත යන්න නම්
mrt
Micorsoft Word වෙත
යන්න නම්
winword
Mouse Properties වෙත
යන්න නම්
main.clp
Network Connections
වෙත යන්න නම්
ncpa.cpl
On Screen Keyboard osk
Power Configuration
වෙත යන්න නම්
powercfg.cpl
Printers Folder වෙත
යන්න නම්
printers
Password Properties
වෙත යන්න නම්
password.cpl
Sound & Audio වෙත යන්න
නම්
mmsys.cpl
Shuts Down Widows වෙත
යන්න නම්
shutdown

                      මෙම ලිපිය අවසන්



1 comment:

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...