2010-06-05

..:: කාටවත් ගන්න බැරිවෙන්න ෆෝල්ඩරය සුරකිමු ::..

මෙමඟින් ඔබට යම් ෆෝල්ඩරයක් ලොක් කිරීමේ හැකියාව පවත්යි.නමුත් මෙය මෘදුකාංගයක්නම් නොවේ.යම්කිසි වැඩසටහනකි.මෙය ඉතාම පහසුවෙන් කරන්න පුලුවන්.වැඩිකල් නොගෙන මම කියාදෙන්නම් එය කරන අයුරු.
මුලින්ම ඔබට ලොක්කිරීමට ඇවැසි ෆෝල්ඩරය ලඟට වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුලින් යන්න.ඉන් පසු නෝට්පෑඩ් එක විවුර්ත කරගෙන,පහලින් ඇති වචන පේලිය ඒ අයුරින්ම ලියන්න.

ren new.new {21EC2020-3AEA-1069-A2DD-08002B30309D}

මෙය ලියූ පසු ලොක් කිරීමට ඇවැසි ෆෝල්ඩරය ලඟ loc.bat ලෙස සේවු කල යුතුය.
පසුව තවත් නෝට්පෑඩ් එකක් විවුර්ත කරන් පහල වචන පෙල නිවැරදිව එහි ලියන්න.මෙයද එතනම key.bat යනුවෙන් සේවු කරගන්න.

ren new.new {21EC2020-3AEA-1069-A2DD-08002B30309D} new

loc.bat මෙය ලොක් කරන්න ඇවැසි වැඩසටහනයි
key.bat මෙය අන් ලොක් කරන්න ඇවැසි වැඩසටහනයි.

දැන් එතන සේවු වී ඇති loc.bat එක ඩබල් ක්ලික් කරන්න.එවිට ඔබගේ ෆෝල්ඩරය වෙනස් විය යුතුය කොන්ට්‍රෝල් පැනලයේ අයිකනය මෙන්.එසිනම් ඔබ සාර්තකය.මෙවිට ලොක් වූ ෆොල්ඩරය ඩබල් ක්ලික් කර බලන්න මොකද වෙන්නෙ කියා.
මෙය යතාතත්වයට පත් කිරීමටනම් key.bat ෆොල්ඩරය ඩබල් ක්ලික් කර බලන්න මොකද වෙන්නෙ කියා.
එවිට යතා තත්වයට පත්වේවි.ඔබගේ අදහස් ලියන්න.

සැලකිය යුතුය:ඉහල වචන පෙලේ new තැනට ඔබගේ ෆෝල්ඩරයේ නම එලෙසින්ම ලියන්න

1 comment:

  1. අයියෝ මේක වැඩ නැහැනෙ. ඔයා වැරදියටනෙ කරන්න ඕනදේ ලියල තියෙන්නෙ. මේක හරිනම් මේ විදියටයි තියෙන්න ඕනෙ.
    loc.bat එක ren new new.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
    key.bat එක ren new.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} new
    තව දෙයක් මේක යම්කිසි වැඩසටහනක් නොවෙයි. මෙය නිකන්ම windows registry එකට අලුත් එකතුවක් එකතුකිරීම සහ මැකීම පමණයි. තවද මේ වැඩේ කරන්න පුලුවන් windows xp වලට විතරයි.

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...