2010-06-14

..:: සින්ඩිවලට වෙන්නයන දේ ::..

මේ දිනවල දැවෙන ගැටලුවක් තමයි. සින්ඩි හිමිකරුවන් අතර ඇතිව තිබෙන එකිනෙකා අභිබවායාමට කටයුතු කිරීම.මෙක ලාංකික සිංහලයන් හැටියට මම නම් අනුමත නොකරමි.මන්ද සිංහල සින්ඩියකින් ඉටුවිය යුතිතේ.සිංහල භාශාව අභිමානවත්ව ජාත්‍යන්තරයට ගෙනයාමට කටයුතු කිරීමයි.වැඩිය ජනප්‍රියතාව හඹායාම විවිද ගැටලු වලට මූලාරම්භයක් වෙනවා නොවනුමානය.මේ අපේකම ,එනම් සිංහල භාශාව රැක ගැනීම අප කාගේත් යුතු කමකි.එය පැහැර හැරීමට කාහටවත් නොහැකිය.මගේ මතය සින්ඩි සියල්ලම එකට එක්වී එකමුතුවක් හදාගැනීම වඩාත් සුභදායක වන්නේය.මේ පුන්චි රටේ මෙවැනි දේවල් වලට නොහොඳ නෝක්කඩු වීම තුලින් එතිවන්නේ.උඩබලාගෙන කෙල ගහ ගන්නව වැනි වැඩක්ය.

අප සැවොම එක්වී අපේ භාශාව ලෝකයේ ඉහලටම ගෙනයමු......!

මෙම ලිපිය ඉදිරිපත් කලේ පාඨකයින් දැනුවත් කිරීම පිනිසයි

3 comments:

  1. මම හිතන්නේ එකිනෙකා අභිබවා යෑම හැම කෙනෙකුටම තියෙන ගැටලුවක් නොවේ. මේ පිළිබදව කටයුතු කරන ඇතැම් සීමිත පිරිසක් සිටිනවා. අපි ඔවුන්ව දැනුවත් කරන්න ඔන. අප සිංහල සංගමය විසින් පවත්වාගෙන යන සිංහල කියවනයට දැනටමත් විශාල වශයෙන් පිරිස් රැස් වෙමින් තිබෙනවා. දිනකට ඉතා විශාල සංඛ්‍යාවක් ඉල්ලුම් කරනවා. නමුත් ඒ සැම සියළු දෙනාවම අප සිංහල කියවනයට ඇතුලත් කිරිමට පෙර ඔවුන්ගේ බ්ලොග් අඩවි ගැන මනා අවබොධයක් ගැනිමට ඔවුන්ගේ බිලොග් අඩවි තුල නිරන්තරයෙන් සැරි සරනවා. ඉන් පසුව තමයි අපි ඔවුන්‍ව අපගේ කියවනයට ඇතුලත් කර ගන්නේ. මේ වාගේ ඉතා ඉහල තත්වයකට පැමිනෙමින් තිබෙන සින්ඩි තවත් අය විසින් නොයෙක් කටකතා පතුරුවා ඒවා විනාශ කිරිමට සැලසුම් කරනවා. අන්න ඔවුන්ව තමයි අප දැණුවත් කල යුත්තේ. සාමාන්‍යයෙන් මා ඔවුන්ව හදුන්වන්නේ මුකුත කර ගත නොහැකි යන පාර්ෂවයන්ටයි.

    ReplyDelete
  2. මම හිතන්නේ එකිනෙකා අභිබවා යෑම හැම කෙනෙකුටම තියෙන ගැටලුවක් නොවේ. මේ පිළිබදව කටයුතු කරන ඇතැම් සීමිත පිරිසක් සිටිනවා. අපි ඔවුන්ව දැනුවත් කරන්න ඔන. අප සිංහල සංගමය විසින් පවත්වාගෙන යන සිංහල කියවනයට දැනටමත් විශාල වශයෙන් පිරිස් රැස් වෙමින් තිබෙනවා. දිනකට ඉතා විශාල සංඛ්‍යාවක් ඉල්ලුම් කරනවා. නමුත් ඒ සැම සියළු දෙනාවම අප සිංහල කියවනයට ඇතුලත් කිරිමට පෙර ඔවුන්ගේ බ්ලොග් අඩවි ගැන මනා අවබොධයක් ගැනිමට ඔවුන්ගේ බිලොග් අඩවි තුල නිරන්තරයෙන් සැරි සරනවා. ඉන් පසුව තමයි අපි ඔවුන්‍ව අපගේ කියවනයට ඇතුලත් කර ගන්නේ. මේ වාගේ ඉතා ඉහල තත්වයකට පැමිනෙමින් තිබෙන සින්ඩි තවත් අය විසින් නොයෙක් කටකතා පතුරුවා ඒවා විනාශ කිරිමට සැලසුම් කරනවා. අන්න ඔවුන්ව තමයි අප දැණුවත් කල යුත්තේ. සාමාන්‍යයෙන් මා ඔවුන්ව හදුන්වන්නේ මුකුත කර ගත නොහැකි යන පාර්ෂවයන්ටයි.

    ReplyDelete
  3. තරගයක් තියනකොට තමයි ඕනම දේකින් සේවාලාභියාට ලැබෙන සේවාවේ ගුණාත්මක බව වැඩි වෙන්නේ. තරඟකරුවන් වැඩි වෙන තරමට හොඳයි!

    ReplyDelete

සිප්සලේ ළිපි ඔයාට වැදගත් උනානම් අදහසක් දාල යන්න අමතක කරන්න එපා...