2011-06-26
..:: ASP / CSS / FLASH / PHP ගබඩාවෙන් හොඳ ස්ක්රිප්ට් ලබාගන්න ::..
2011-06-25
..:: NOKIA සමාගමේ Factory ඇතුලේ tour එකක් යමුද? ::..
සමහරුන් දුරකථන භාවිතා කලාට ඒවා සාදන අයුරු නොදැක තිබෙන්න පුලුවන්.ඉතින් මම හිතුව මෙය නොදැකපු අයට එම අත්දැකීඉම ලබාදෙන්න ඕන කියල.මේ පහලින් තිබෙන්නේ නොකියා සමාගම දුරකථන නිෂ්පාදනය කරන අයුරු.මෙම රූප http://www.binscorner.com/ යන අඩවියෙන් උපුටාගන්නා ලද්දකි.
මෙම රූප විශාල කර බැලීමට එය මත ක්ලික් කරන්න.
මෙම රූප විශාල කර බැලීමට එය මත ක්ලික් කරන්න.
2011-06-18
..:: දුරකථනය වයිරස් වලින් බේරා ගැනීමට නියම භාන්ඩයක් ::..
..:: දුරකථනවලට ibibo වෙබ් බ්රවුසර් එක ::..
ගියවර ළිපියෙන් ඉදිරිපත් කලා වගේ මෙවර ළිපියෙනුත් ඔයාලගෙ දුරකථනවලට හොඳ වෙබ් බ්රවුසර් එකක් ලබාදෙන්නම්.බලන්න මේකත් පාවිච්චි කරල.පහලින් බාගත කරන්න.
2011-06-16
..:: දුරකථන වලට ලස්සන වගේම හොඳ වෙබ් බ්රවුසර් එකක් ::..
UC Browser 7.7 Official Version For Free
Official English Version
මෙයත් දුරකථන වෙබ් හොඳ බ්රවුසර් එකක්.ඔයාලත් නොමිලේම මෙය ලබාගන්න.පහල බටනය ක්ලික් කරන්න.
..:: වෙබ් / බ්ලොග් අඩවි වලට තවත් හොඳ විජෙක්ටුවක් ::..
ඔයාලගෙ වෙබ් අඩවියෙ හෝ බ්ලොග් අඩවියට පැමිනෙන පිරිස මැන බැලීමට තවත් හොඳ සේවාවක් මෙතනින් ගිහින් එම සේවාව ලබාගෙන ඔයත් අත් විඳින්න.
2011-06-10
..:: චැට් එකවුන්ට් ගනනාවකට එකවර පිවිසිය හැකි හොඳ මෘදුකාංගයක් ::..
ගූගල් ටෝක් , ස්කයිප් , ෆේස් බුක් , මයි ස්පේස් , යාහූ සහ තවත් චැට් ගොඩක් එකම මෘදුකාංගයකින් එකමාර ලොග් එන්නනම් මෙය ලබාගන්න.මේ එක් එක් එකවුන්ට් වල තියෙන සියලුම පහසුකම් මෙම මෘදුකාංගයේ සමන්විතවීම ඉතාම පහසු කරවයි.පහලින් එම මෘදුකාංගය ලබාගන්න.
අදහසක් දාන්න.
2011-06-03
..:: spinchat වලින් චැට් බොක්ස් එකක් හදාගන්න ::..
මෙමඟින් ඔයාගෙ බ්ලොග් පිටුවට / වෙබ් පිටුවට අලංකාර චැට් බොක්ස් එකක් එකතු කරගන්න පුලුවන්.මේ සෙවාව ලබාදෙන්නේ www.spinchat.com අඩවිය තුලිනි.පහලින් ඔයාට කැමති අයුරින් චැට් බොක්ස් එක සාදා ගන්න.
2011-05-30
..:: ඉලෙක්ට්රොනික් කරන අයට සර්විස් මැනුවල් ගන්න ලේසිම ලේසි විදියක් ::..
ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් දාන්න වුනේ.ඒ පිළිබඳව සමාව ඉල්ලන ගමන් ඔයාලට වැදගත් බ්ලොග් එකක් ගැන මම කියන්නම්.ඉලෙක්ට්රොනික් කරන අයටනම් මෙම අඩවිය ඉතාම මහෝපකාරී වේවි.මෙම අඩවිය තුලින් ටීවී , රේඩියෝ වල ස්ම්පූර්ණ පරිපථ එනම් සර්විස් (රෙපයාර්)මැනුවල් ඉතාම පහසුවෙන් එක බටනයක් ක්ලික් කිරීම තුලින් තමන්ගේ පරිගනකයට බාගත කිරීමට පුලුවන්.දැනට පෝස්ට් 20 ට වඩා මෙම අඩවියේ තිබේ.නිතරම අලුත් , පරණ සවිස් මැනුවල් ඔයාලට ලබාදීමට මෙය බලාපොරොත්තුවේ.ඔයාලට වැදගත් කියල හිතනවානම් අදහසක් දාල යන්න.එම අඩවියේ Followers වන්න.
අඩවියට යනවනම් උඩ බැනරය ක්ලික් කරන්න.
2011-05-01
..:: ඔයාගෙ බ්ලොගයට හෝ වෙබ් එකට ලස්සනට එකතු කරන්න පුලුවන් දෙයක්. බලන්න මේක දැකල තියෙද කියල ::..
මම ඔයාලට මෙවර ළිපියෙන් ඉදිරිපත් කරන්නේ.බ්ලොග් එකකට වගේම වෙබ් එකකට තමන් කැමතිම පින්තූර ලස්සනට ස්ලයිඩ්ශෝ ආකාරයෙන් එකතු කරගන්න පුලුවන් මෘදුකාංගයක් ගැන.පහල අයිකනයට ගොස් එය පහසුවෙන් ලබාගන්න ඔයාලට පුලුවන්.මේක කියනවට වඩා බලලම ඉන්න.එතකොට ඔයාටම වැටහේවි.එහි ක්රියාකාරීත්වය බලන්න ඕනනම් මෙතනින් යන්න .
2011-04-30
..:: අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු මෘදුකාංගයක් ::..
මම අද ඔයාලට ලබාදෙන මෘදුකාංගයත් ඉලෙක්ට්රොනික් විශයන් වලට අදාල වන එකකි.ඔන්න මේකනම් සම්පූර්ණෙ මෘදුකාංගයක් (Full software).ඔයලට Key හොයන්න මහන්සිවෙන්න ඕන නැහැ.මේකෙන් සිදුකරන්නේ අපි නිර්මාණය කරපු පරිපථයක් Auto PCB එකක් විදියට සකසා ගැනීමට ඉතා පහසු කරවීමයි.ඒ කියන්නේ Livewire Demonstration මෘදුකාංගය හරහා අපි ඇඳ ගත්ත පරිපථයක් PCB Wizard 3 Demonstration මෘදුකාංගය යොදාගෙන Auto ම PCB එක නිර්මානය කරදීමට මෙය සමත්ය.Livewire Demonstration මෘදුකාංගය පිලිබඳ ළිපියට මෙතනින් යන්න .ඉතින් අපි ට අතින් අඳින්න ඕන නැහැ.ඔයාල මෙම මෘදුකාංගය ක්රියාකරවීමට නොදන්නේනම් අදහසක් දාන්න.මම ඊලඟ ළිපියෙන් එය ඉදිරිපත් කරන්නම්.මෘදුකාංගයේ ටොරන්ට් ෆයිලය පහල අයිකනය ක්ලික් කර ලබාගන්න.
2011-04-24
..:: හදපු පරිපථය ක්රියා කර පෙන්වන හොඳම මෘදුකාංගයක්- Livewire Demonstration ::..
නමුත් ඔයාලට ලබාගැනීමට හැකිවනේ අත්හදා බැලීමේ සංස්කරණය බැවින් මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් සම්පූර්ණ මෘදුකාංගය ලබාදෙන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිමි.එය ඉලෙක්ට්රොනික් පරිපථ නිර්මාණය කරන අයට කරන උපකාරයක් වේවි.එම මෘදුකාංගය පහතින් ලබාගන්න.මේගැන අදහසකුත් දාල යන්න.
තව දෙයක් කියන්න අමතක වුනා. මෙය බාගත කිරීමේදී පොඩි විස්තර ටිකක් පුරවන්න ඕන.ඉන්පසු පහසුවෙන් බාගත කරන්න පුලුවන්.
2011/04/30
ඔන්න යාලුවනේ දමිත් මරතුන්ග සහෝදරයා මේ මෘදුකාංගයේ full සංස් කරණය ලබාදී තියෙනවා.ඔහුට ගොඩාක් ස්තූතියි.එම ළිපිය මෙතනින් බලන්න. එතනින් එම මෘදුකාංගය ඔයාලට ගන්න පුලුවන්.
2011-04-19
..:: ලස්සන චැට් රූම් එකක් X7 Chat වලින් හදාගන්න ::..
ඔයාලට අද මම කියන්න යන්නේ ඔයාලගෙ අඩවියට කොහොමද චැට් රූම් එකක් ලස්සනට දාගන්නෙ කියල කියන්න.X7 Chat නම් අඩවිය තුලින් මේ පහසුකම් ලබාදීල තියේ.මෙය ඔයාලගෙ අඩවියට එක්කරගන්න ඕන විදියත් මෙයාල කියාදෙනවා.ඒ සඳහා මෙතනින් යන්න .එහෙනම් පහල තියෙන බැනරය ක්ලික් කරල එම අඩවියට ගොස් ලියාපදිංචි වෙලා ඔයාලත් චැට් රූම් එකක් හදාගන්න.මෙම අඩවියේ විවිද තීම් පෙලක්ම තියේ.මෙතනින් යන්න එය නැරඹිමට.
2011-04-18
..:: වෙබ් / බ්ලොග් ලියන අයට ෆෝම් එකක අවශයතාව දැනුනොත් ::..
ඔන්න අලුත් අවුරුදට පස්සෙ ලියන පළමු ලිපියයි මේ.මම ඔයාලට කියන්න යනදේ වෙබ් බ්ලොග් ලියන අයට ගොඩක් වැදගත් වේවි.මේක දන්න අයත් ඇති මේ නොදන්න අයටයි.ඔයාලගෙ අඩවියට ෆෝම් එකක අවශයතාව දැනුනොත් මෙන්න නියම අඩවියක් ඒක ලස්සනට, නිවැරදිව, ලේසියෙන් සිදුකරන්න පුලුවන් මේකෙන්. පහල ලින්ක් එකෙන් අඩවියට ගොස් ලියාපදිංචි වෙලා පටන් ගන්න.මේ අඩවිය තුල ලස්සන ටෙම්පලේට් තියේ.ඉතින් ලස්සනට ඔයාලගෙ ෆෝම් එක හදාගන්න.














