2010-08-31

..:: Google Chrome ට ඇඳුම් අන්දවමු ::..

මෙන්න නියම වැඩක්.ඔබ පාවිච්චි කරන්නේ Google Chrome ද...?එහෙනම් ඔයාලගෙ බ්‍රවුසර් 1ක ලස්සන කර ගන්න මෙන්න තීම් පෙලක්ම.ඒක කරන්නෙ මෙහෙමයි.පහල දීල තියෙන ලින්ක් එකට ගොස් ඔබ කැමති තීම් එකතෝරන්න.එවිට බ්‍රවුසරය ස්ව‍යංක්‍රීයව එය බාගතකොට ගෙන තීමය බ්‍රවුසරයට දමා ගනීවි. ලින්ක් එකට මෙතනින් යන්න >>&...

2010-08-30

..:: මෙන්න නියම ජාවා ස්ක්‍රිප්ට් කෝඩ් එකක් ::..

ඔන්න මම අද ඔයාලට කියාදෙන්නේ ඔයාල කැමති අඩවියකට (වෙබ් සයිට් / බ්ලොග් සයිට් )හෝ වෙබ් පිටුවකට සාමාජික මුරපදය ඇතුල් කොට පිවිසීමට සැලැස්වීම. මේ සඳහා ඔයාල කරන්න ඕන Design=>Page Elements=>Add a gadget=>HTML/Java යන පියවර අනුගමනය කර පහල කෝඩ් එක Copy කර HTML/Java වල Past කරන එකයි. <html> <head> <script language='JavaScript' type='text/JavaScript'> //Made by 1st JavaScript Editor //http://www.yaldex.com function fifteenthundefined) {var sixteenth = 1;var seventeenth = promptundefined'Please Enter Your Password','');...

2010-08-28

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-2 ::..

ගිය වර ළිපියේ ඉතිරි අත් බෙහෙත් පිළිබඳ තවත් කොටසක්. සාමන්‍ය ඉක්කාවට අත් බෙහෙත් * දෙහි ඇඹුල් පානය කරන්න. * වියලි ඉඟුරු කුඩුකර හකුරු සමඟ කන්න. * දිවුල් දළු,එඛඟි තෙලින් අඹරා ලේහ කරන්න. * මොණරපිල් පුළුස්සා ගත් අළු මී පැණියෙන් ලේහ කරන්න. අධික පිපාසයට අත් බෙහෙත් * නෙළුම් ඇට මද,සූදුරු,නාමල් රේණු,තිප්පිලි සම සමව ගෙන අඹරා සූකිරි හා මී පැණි සමඟ ලේහ කරන්න. අම්ලපිත්ත රෝගයට අත් බෙහෙත් * කුරුම්බා , තැඹිලි වතුර හා ඒවහි ලොඳ ගුණදායකයි. * හාතවාරිය අල යුෂ...

2010-08-27

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද........?-1 ::..

ඔන්න අපි කටත් වුවමනා වන නිතර ඇසෙන්නෙ නැති,ගොඩක් දෙනෙක් නොදන්න අත් බෙහෙත් පිළිබඳව ලිපි පෙලක ආරම්බය සනිටුහන් කරන මුල්ම ළිපියයි මේ දිග හැරෙන්නේ.මෙම ලිපිය මා විසින් අන්තර්ජාලයට මුසු කලද මෙහි කතෘ වෙදැදුරු චන්ද්‍රලතා සමරසේකර මහත්මියයි. ( දේශීය වෙදදුරු ක්‍රම පිළිබඳ ජාතික ආයතනය )මෙය මා උපුටා ගත්තේ අත් බෙහෙත් නම් පුස්ථකයෙනි.මෙය හුදෙක් කාගේත් දැනගැනීම පිනිස සයිබර් තලයට එක්කිරීමට මට සිත්විය. එක ළිපියකින් අත්බෙහෙත් පහක් පමන ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. ...

2010-08-17

..:: බලන්නකො මේ මෘදුකාංගය ඔයලට හම්බෙල තියේද කියා ::..

ඔන්න මම ඔයලට අලුත්ම වර්ගයේ මෘදුකාංගයක් හඳුන්වා දෙන්නව. මෙය ගොඩක්ම වැදගත් ඉලෙක්ට්‍රොනික් ක්ශේස්ත්‍රයේ ඉන්න කට්ටියටයි.ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් එකක් නිර්මානය කිරීමට මෙමඟින් හැකියාව තිබේ.ඒ වගේම මෙය පහසුවෙන් හසුරුවන්න පුලුවන් ආකාරයට නිමකර තිබීම විශාල වාසියකි.මෙමඟින්  PCB අඳිනව වගේම කැටලොග් නිර්මාණය කිරීමටද පුලුවන.ඉතින් ඔයාල මෙක පාවිච්චි කරලම අදහසක් දාන්නකො.පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල එය ලබා ගන්න. http://www.expresspcb.com/ExpressPCBHtm/Downloa...

2010-08-15

..:: ඇපල් ආව දුර ගමනේ සන්දිස්ථන ::..

මැකින්ටෝෂ් || මෙය ඇපල් සමාගම විසින් නිර්මාණය කළ පළමු පුද්ගලික පරිගණකයයි.1985 නිපදවූ මෙය මවුසයකින් හායතුරු පුවරුවකින් සමන්විතය. මැකින්ටෝෂ් පෝටබ්ල් "සිස්ටම් 6 " මෙහෙයුම් පද්දතියෙන් පනගැන්වුන මෙය 1989 සැප්තැම්බර් මස ඇපල් සමාගම විසින් එලිදැක්වීය.මෙය වර්ථමාන ලැප්ටොප් පරිගනක පවුලට නෑකම් කියයි. මැකින්ටෝෂ් ක්ලැසික් 1990 වසරේදී එළිදැක්වූ මෙය පුද්ගලික සහ වඩාත් ලාබදායි පරිගණකයක් විය. පවර්බුක් 100 ලෝකයට මුල්වරට නෝට්බුක් පරිගණකයක් හඳුන්වාදීමේ පුරෝගාමීත්වය පවර්බුක්...

2010-08-12

..:: මෙන්න නියම පෙරලි කාරයෙක් ::..

ඔන්න ඔයාලට මම අද නියම කන්වේටරයක් දෙන්න යන්නේ. මේ පහල තියෙන්නෙ ඒක පෙනෙන අයුරුයි. මේක නොමිලේම දෙන නිසා මෙයට යතුරු හොය හොයා දඟලන්න අවශ‍ය නැහැ. පහල අයිකනය ක්ලික් කරල අරන් ඔයාලම කියන්නකො මේකෙ ගුණදොස්. මෙය කුඩා මෘදුකාංගයක් බැවින් ඕනම අයෙකුට පහසුවෙන් බාගත කල හැක. මෙමඟින් ශ්‍රව‍ය සහ දුශ්‍ර‍ය වෙනත් ෆෝර්මැට් වලට පහසුවෙන් පෙරලාගත හැ...

2010-08-10

..:: ස්වභාවික පලිබෝධ නාශක ක්‍රම 10 (අනතුරු රහිතයි )-2 ::..

ළිපියේ ඉතිරි කොටස...... 6. කහ අල ද්‍රාවනය කහ අල කොටස් 02ක් , ජලය ලීටර් 02 , ගව මුත්‍රා කොටස් 06 , කහ අල අඹරා ජලය සමඟ කලතා ගව මුත්‍රා සමඟ මිශ්‍ර කර ඉසීම . එයින් කොළ කන දලඹුවන් , කරල් විදින පණුවන් , මයිටාවන් පාලනය කරගත හැක. 7. පැඟිරි කොළ කූඩිත්තන් හට පැඟිරි කොළ ග්‍රෑම් 1ක් අඹරාජලය ලීටර් 1 ක් සමඟ මිශ්‍ර කරයෙදිය හැක. 8. පැපොල් කොළ දිලීර රෝග සඳහා පැපොල් කොළ සිහින්ව කොටා සබන් හාජලය මිශ්‍ර කර යේදීම .මෙය පිටි පුස් රෝගයට යෝග‍ය වේ. 9. මීයන් මර්දනයට අන්නාසි පතුරු නියරේ තැනින් තැන දැමීම , ගෙඩි හටගන්නා මල් පැපොල් ගස් කුඩා කැබලි වලට කඩා කුඹුරේ විසුරුවා...

2010-08-08

..:: ස්වභාවික පලිබෝධ නාශක ක්‍රම 10 (අනතුරු රහිතයි )-1 ::..

ඔන්න අද මම කියන්න යන්නේ ගොවියන්ට වඩාත් සුදුසු කාරනා 10 ක් පිළි බඳවයි. ඒත් මේ කරුණු ටික අනිත් අයත් දැන ගත්තට වරදක් නැත. මුලින්ම කිවයුතු කරුනක් නම්,මෙය පුවත්පතකින් උපුටාගත් කරුනු වන්නේය. ලංකාදීප පුවත්පතේ 2010-01-13 වනදින ගොවිබිම නම් වූ අතිරේකයේ ලිපියකින් උපුටා ගත්තකි. මෙම ලිපිය කාගේත් දැන ගැනීම පිනිස අන්තර් ජාලයට එක්කරති.  1. කොහොඹ ඇට නිස්සාරනය කොහොඹ ඇට ග්‍රෑම් 25 කොටා ජලය ලීටර් එකකට දමා පැය 24 ක් තබා ජලය ලීටර් 4-5 ක් හා සබන් සමඟ මිශ්‍ර කර හවස් වරුවේ ඉසින්න. මෙය කොළ කන ගෙඩි විදින හා කඳ විඳි පනුවන්, පැල හා කොළ කන කීඩෑවන් , පත්‍ර කනින්නා...

2010-08-03

..:: එක්ස්-ලිසාඩ් පාස්වර්ඩ් මැනේජර් ::..

ඔබගේ රහසිගත තොරතුරු,යූසර්නේම්,පාස්වර්ඩ්,සහ වෙනත් තොරතුරු පහසුවෙන් සුරක්ශිත කර ගැනීමට මෙමගින් පහසුකම් ලබාදී තිබෙනවා.අරගෙනම බලන්න.මෙය මෙගාබයිට් 2.5 ක පොඩි මෘදුකාංගයක...