
සින්ඩිකේටර් කියා වචනය අද බ්ලොග් කරුවන් අතර සුලභව අසන්නට ලැබෙන වචනයකි.නමුත් මේ අතරින් වඩාත් හොඳ සින්ඩිය හොයන්නට බ්ලොග් කතෘවරුන් නිතර උත්සුක වනවා.හොඳයි කියල කියන්නට මම උත්සහ ගත්තේ සින්ඩියේ පහසුකම් පිලිබඳවයි.මම අද ලිපියෙන් කියන්න යන්නේ පරණි සින්ඩියක පුණර්ජීවයක් පිලිබඳවයි.බ්ලොග් කරුවන් ගොඩක් දෙනෙකු හඳුනන මොබයිල්lk බ්ලොග් කියවනය පසුගිය කාලේ අපට දකින්නට හම්බුනේ නැහැ.එහි හිමිකරු පවසන අන්දමට එය තාවකාලිකව නවතාලීමට සිදුවූයේ එහි සංස්කරණ කටයුතු සිදු කිරීමට...